Sunday, February 12, 2012

හිත හුගක් දුර ගිහින්...



බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
තරු පායලා අහස පුරාවටම....
ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
මට ඔයා ලග ඉන්න තරම්
තවත් 
සතුටක් නෑ රත්තරන්.....
ඒ නිසා..
ඔයා මගෙ අත 
හයියෙන් අල්ලගෙන ඉන්න..කාටවත්ම මාව..
උදුරාගන්න බැරි වෙන්න.....
ඔයා මගේ ලගම ඉන්න ...
ඒ 
මට ඇති හැමදාටම ........

No comments:

Post a Comment